cvbcv

vtunes1994's  album on Photobucket

Friday, July 25, 2014

~අම්මේ~

~අම්මේ~

තප්පරයක් තප්පරයක් ගානේ කාලය ගත වෙද්දී 
ජීවිතේ වටිනාකම දැනෙන්න ගන්නවා... 
එකයි මං මෙචර කියන්නේ ,
මට නින්ද ගියත් , 
මං ලගටම්ම වෙලා ඉන්න කියල... 
අම්මේ..! 
අම්මට එක වදයක්ද ? 
එත් අම්මේ , 
මට එක මහ මෙරක්....



No comments:

Post a Comment