cvbcv

vtunes1994's  album on Photobucket

Friday, July 25, 2014

~මෙයද අප පැතු ලෝකය~

~මෙයද අප පැතු ලෝකය ~ 


මග දෙපස පදික මග,
වෙළඳුන්ගේ වෙළඳපල,
ජිවිතය කටුක වග,
දනවනවා නිතර මට...


මහ මගක යනෙන රථ,
මැති ඇමති සේනා බට,
ජීවිතය කීමයි කියා,
දනවනවා නිතර මට...

මෙයද ප්‍රජාතන්ත්‍රවාදය,
මෙයද එක මවකගේ දරු සෙනෙහස,
මෙයද අපි පැතු අපේ ලෝකය,
මෙයට නැතිද ගැලවීමේ පිපාසය...


No comments:

Post a Comment