cvbcv

vtunes1994's  album on Photobucket

Friday, July 25, 2014

~මතකය~

~මතකය~

අපි වගේමයි, නුඹ ඌ හා යන හැටි,
අද වගේමයි, ආදරේ මට කියූ හැටි,
ඌ සිඹින්නේ, විසිරුණු නුඹේ මල් පෙති,
මතක් වෙනවා, ඒ සුව මම විඳි හැටි...


No comments:

Post a Comment