cvbcv

vtunes1994's  album on Photobucket

Friday, July 25, 2014

~මං එකම තැන~

~මං එකම තැන~

මට උබව අමතක උනත් , 
උබට මව කවදාවත් 
අමතක නොවෙයි කියල මං හිතුවේ..... 
එත් , 
දැන් උබට මව අමතක වෙලාම ගිහින්... 
මට ,
උබව හැමදාම මතක හිටිලා....




No comments:

Post a Comment