cvbcv

vtunes1994's  album on Photobucket

Friday, July 25, 2014

~රැවටුවේ ඇයි ඔබ~

~රැවටුවේ ඇයි ඔබ~

හඩන කදුලැලි තරම්...
නැගෙන සිතිවිලි තරම්....
දුකට විරහව තරම්...
සැනසුමක් නෑ ඔබෙන්...


සදාකල් ප්‍රේමයෙන්...
උමතු විය සිත ඔබෙන්..
මැවු ඒ සිහිනයන්...
මැකී යයි දැන් සිතින්...


හිස් බවක් දැනෙන..
ජීවිත පුරාවතේ...
මා දුන්නු සතුටු හසරැලි වෙනුවට...
ඔබ දුන්නේ දුකයි බොරුවයි පමණි මට....


තහනම් මල් සිපගෙන 
හැර ගියේ මන්ද...
ඔබට කල වරද....?


No comments:

Post a Comment